මහරජාණනි සින්දුවට ඩොනල්ඩ් ට්‍රම්ප්ව දාලා හදපු වීඩියෝව අන්තර්ජාලය දෙවනත් කරවයි

කාගේත් දැඩි අවධානයට ලක්ව ඇති ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතිනවා.


සමාජ ජාල භාවිතා කරන ලොව බොහෝ දෙන මේ වන විට සජීවීව එම ප්‍රතිපල විකාශය නරඹනවා.

දැනට නිකුත් වී ප්‍රතිඵල අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් සිටිනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධ කල විවිධ නිර්මාණ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දක්නට ලැබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප්ව යොදා ආයුබෝවන් මහරජාණෙනි ගීතයට කළ නිර්මාණය සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මේ වන විට ජනප්‍රිය වී තිබෙනවා.



Share this

Related Posts

Latest
Previous
Next Post »