හැඩකාර පියුමි කවීෂාගේ පාටියෙදී දාපු දඟකාර ඩාන්ස් එක (VIDEO)


ජනප්‍රිය නිළි කවීශා අයේෂානීගේ උපන්දින සාදය මේවනවිට බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වී තිබෙනවා.
මෙයට විශේෂම හේතුව වී ඇත්තේ බොහෝ දෙනා ආදරය කරන තාරකාවන් බොහෝමයක් මෙම උපන්දින සාදයට පැමිණීම යි.
ඔවුන් අතුරින් මේ වර්ණවත් සාදයට පැමිණ සිටි එක් තරුවක් පිළිබඳව Facebook පරිශීලකයින්ගේ විශේෂ උනන්දුවක් ඇති වී තිබෙනවා.
ඒ වෙනින් කවුරුත් නොවෙයි.
Facebook තුළ නිරන්තරයෙන් දකින්න ලැබෙන පියුමි හංසමාලී.
කවීශාගේ උපන්දින සාදයේ දී පියුමි ඉදිරිපත් කළ නර්ථනය පිළිබඳ බොහෝ දෙනා දැන් කතා කරන්න පටන් අරන්
                           වීඩියෝව පහතින්

Share this

Related Posts

Previous
Next Post »