How To Use A Condom Correctly

අපේ රට තුල තවමත් විධිමත් ලිංගික අධ්‍යාපනයක් සඳහා අවශ්‍ය වටපිටාව සකස් වී නොමැත. බොහෝවිට රහසිගතව කතාබහට ලක්වන ලිංගික කරුණු නිසා තරුණ පරම්පරාව තුල කුතුහලය වැඩිවන අතරම ඔවුන් බොහෝවිට මේ නිසා කරදරයේ වැටේ. මහජන සෞක්‍ය පරීක්ෂකයෙකු සහ ප්‍රසිද්ධ නළු නිලි යුවලක් සමඟ ඉදිරිපත් කර ඇති මෙම අධ්‍යාපනික වීඩියෝව පැසසුමට ලක්විය යුතුය.




Share this

Related Posts

Previous
Next Post »