How To Make Long Eggs At Home Easily


 මේ ජාතියේ බිත්තර දැකලා තියෙනවද - දිග බිත්තර නිවසේදී හදා ගන්නේ මෙහෙමයි

සාමාන්‍යයෙන් කිකිලියෝ දාන බිත්තරයක හැඩය වන්නේ  ඕවලාකාර හැඩයයි. එත් අද ගින්දර ලන්කා වෙතින් ලෝකයෙන් ඔබට පෙන්වන්න යන බිත්තර වල හැඩය දුටුවොත් ඔබ මවිතයට පත් වේවි. අසාමාන්‍ය හැඩයකින් යුත් මෙම දිග බිත්තර නිර්මාණය කිරීම සදහා විශේෂ ක‍්‍රම වේදයක් තිබෙනවා. මේවා යන්ත‍්‍ර සුත‍්‍ර මගින් මහා පරිමාණව වෙළදපොල සදහා නිෂ්පාධනය කිරීම සිදු කරන අතරම ඔබට අවශ්‍ය නම් සරල උපකරණ කිහිපයක් භාවිතා කරලා නිවසේදීම හදා ගන්නත් පුළුවන්. පහල තියෙන කුඩා වීඩියෝ එක බලන්නකෝ. මේ අපුරු බිත්තරය ගැන සම්පුර්ණ විස්තරය වීඩියෝ එකේ අඩංගු වෙනවා. ඔබට ජය

Source - Kak eto sdelano

Share this

Related Posts

Previous
Next Post »