කවුරුත් දන්නා ,පානදුරේ නංගිගේ , ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි ලේකකයාගේ සමහරක් වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න *

නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්....,
පිරිමින් යනු කවුදැයි හඳුනගන්....
අම්මෙක් සහෝදරියක් ගැන හෝ
හැගීමක් නැති පරයන්...,
ගෞරවය යනු කුමක්දැයි පහදන්..

 ඇය මංගල ගමන් ගියාය..
අපෙ උන් එය වවාගෙන කෑහ..

අවවාදයට වඩා ආදර්ශය උතුම් නිසා සැමට පාඩමක් ඉගෙන ගැනීමට පලකරන ලදී, මේ ඡුායාරූපය සහ ඇයගෙ මංගල දිනයේ ඡුායාරූප මේ දිනවල හැමතැනම සංසරණය වනවා මම දුටුවෙමි.. ලවක් දෙවක් නැතිව ගොසිප් මාර්කට් කරන සමාජ වෙබ් අඩවි සහ වෙබ් පිටු පවත්වා ගෙන යන තවමත් පාසල් යන පිරිස් මෙන්ම ලයික් වෙනුවෙන්  ඕනම කුණු ගොඩක් පළ කරන පේජ් ඇඞ්මින්ලාට(සැවොම නොවෙයි* තම ලිංගික කුහකත්වය පෙන්වීමට මෙම ඡුායාරූපය පමණක් ප‍්‍රමාණවත්ය, නමුත්මෙහි සත්‍ය කතාව දැනගන්න....  

ඇය සැවොම අතරේ ප‍්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද‍්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය... ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡුායාරූප සහ වීඞීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඞීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය..
සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප‍්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි..
ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමÛින් නිල් චිත‍්‍රපටවල අඩංගු සියලූම ආකාරයේ ජවනිකා සමÛින් එම වීඞීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි..
වීඞීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවද මෙම හුරුබුහුටි මුවැත්තිය ගැන කතා වන්නේ ඇයගෙ ලස්සන නිසා කීවොත් මා නිවැරදිය.. මේ අතර මෙම තරුණයා ඇයවත් රැුගෙන රටින් පිටවන්නේ සමාජය තුළ ඇයට ජීවත් වීමට නොහැකි වටපිටාවක් තුළය.. ඒ අතරතුර කාලයේදි ඇය කීප වතාවකම සියදිවි හානි කිරීමට තැත් කරගෙන ඇත..
යළි දිවයිනට පැමිණ තමාගෙ අතින් කෙළෙසුණු ඇයව නීත්‍යානුකූලව තමන්ගේම කරගැනීමට ඔහුට පෞරුෂත්වයක් විය. නිවටයෙකු ලෙස ප‍්‍රශ්න වලින් පැන ගියේවත් ඇයව සමාජය තුළ තනි කලේවත් නැත.. එසේ වූවානම් මෙම කතාව ලියවෙන්නෙ මරණයක ඛේදාන්තයකිනි..
පාසල් වයසේදීම ලිංගික සබදතා ආදරය ලෙස පටලවා ගන්නා ජීවිතයෙ කුණාටු සමයේ සිටිනා නංගිලා මල්ලිලාට ඇය හොද පාඩමක් කියා දෙයි.. කාන්තාවකට වෛශාවි යන නාමය දීමට සමාජයට යන්නේ මිනිත්තු කීපයකි.. වරදක් කර හෝ නොකර පට්ට බඩුවක් ලෙස විරුදාවලිය ලැබීමට තරම් කාන්තා චරිතය ලොවට දායාද වී ඇත්තෙ එක් අතකින් දුර්වල ලෙසටය..
කතාව එය නොවෙයි.. ලිංගිකත්වය ගැන බැලූ නිල් චිත‍්‍රපට අනුව සිතන පේජ් ඇඞ්මින්ලා ඇයගේ මංගල ඡුායාරූප ගෙන කරන ඉතා පහත් ආකාරයේ අපහාස වලින් තම පේජ් වල ජනප‍්‍රියතාවය වැඩි කරගැනීමට තැනීමයි..
ඇයට වැරදුනි.. ඔව් සත්‍යයය.. ඉතින් වැරදුනු මිනිසුන්ට වැරදි සාදාගෙන නැගී සිටීමට නොහැකිද? ලෝකයේ උතුම්ම රට ලංකාවයි කියා මොරදෙන අපේ රටේ මිනිසුන් පරණ කුණු රසම විඳීමට මෙතරම් ආසා ඇයිදැයි මම නොදනිමි.. ගූගල් වලින් සෙක්ස් හොයා කප් ගැසූ රටක ඒවා කමක් නෑ කියමු.. නමුත් ඇයව බඩුවක් කෙරු අප සමාජය ඇයගේ අගපසÛ දෙස බලා වීඩියෝ බලා අපමණ ස්වයං වින්දනය කර.. ලමේකිට හු/*ෆන්න තිබ්බනම්ල ආදී වශයෙන් තෙපළා දැන් අවසානයේ ඇයගෙ මංගල ඡුායාරූප දැක ඇයට අපහාස කරනුයේ බෝධිසත්ව චරිත ලෙසය...
ඇයට බනින අපේ ශේෂ්ඨ බුකී අල්පේච්ඡු මිනිසුන් ඇය සමග කොතරම් හිතෙන් නිදිවදින්නට ඇතිද? සිතා බලන්න..
ඔහු ගැන යමක් නොකියාම බැරිය.. ඔහු අතින් වූ වරද නියම පිරිමියෙක් ලෙස භාරගැනීමට ඔහුට හැකියාවක් තිබුණි.. අහින්සක කෙල්ලන්ව දහසක් බලාපොරොත්තු දී පතිවතටද කෙළවා මාරුවෙන සල්ලාලයන් අතර ඔහු විශිෂ්ඨ මිනිසෙකි.. අවලාද ඒවි.. එහෙත් ඒවාට මුහුණ දීමට ඔහු සුදානම් බව මෙම මංගල ඡුායාරූපය සාක්ෂි දරනවා ඇත..
ශ‍්‍රී ලංකාව වැනි රටක ලෝකෙට පේන්න සදාචාරය ගැන කතා කරමින් හිතෙන් සහ ඇත්ත ජීවිතයෙදි කාළකන්නි ජීවිත ගතකරන ග්‍රෝතිකයන් බහුතරයක් සිටින රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකිය..
 ඕවාට සරළව කියන්නේ ලිංගික කුහකත්වය කියාය.....

පානදුර නංගී පතිකුළයට
සිල් බිදන ලෝකේ
සිල් රැුක්ක සමහරැු
සීලේ රකිනා මිනිසුන්
යන්න පිටවී 
මෙවන් ලොවකින්
අසමත්ජාති තිරිසනුන් .......
කුමරි ඹබසර
බිදුනු පමනින්
පේ‍්‍රමයේ නටඹුන් තුළින්
යන්න ඇහැකි
තවත් ලොවකට
පතිනියක වී
හරි හොදින්. .........
සුසුම් සිරවී 
යහන් මත්තේ
සනාසී පෙම් කල පවින්
යන්න සිතුව 
දවිය තොර කර
නොඑන්නට යලි 
ගිය ලෙසින් ........
යහනේ සැතපී
වතට බරවී
පෙම් කරපු පන රත්තරං
නුඹයි මාගේ
උතුම් සදවත
මගේ හුස්ම තියනා
දුරින් ......
මලක් පරවී
පෙත හැලෙන විට
පොඩි කරත් මල දුර ගිහින්
මලේ සවදට
ආපු ඹබරා
කෙලස පියඹා
යයිද ඉතිං.....

උපුටා ගනනා ලදි.

මිතුරන්ට  දැන  ගන්න share කරන්න



Share this

Related Posts

Previous
Next Post »