Still Drinking Coca Cola? Read This

තාමත් Coca cola බොනවද? අදින් පස්සේ ඔබ එය නතර කරාවි....

ඔබ දන්නවා ද එදිනෙද ඔබ බොන Coca cola මගින් ඔබේ දත් සහ අස්ථි දිරා යා හැකි අතර ඔබව නිරෝගී නොවන සහ තරබාරු පුද්ගලයකු බවට පත් කරන බව. මෙය Coca cola මගින් පමණක් නොව වෙනත් සෝඩා බීම වර්ග මගින් ද සිදු කරනු ලබයි. නමුත් අනෙක් ඒවාට සාපේක්ෂව Coca cola මගින් සිදු වන ප‍්‍රතිපලය ඉතා අහිතකර වේ. මෙම තත්වයට දරුණු ලෙසම ඇබ්බැහි වී සිටින්නේ කුඩා ළමුන් සහ තරුණ පරම්පරාවයි.


ඔව්. ඔබට පිපාසය දැනුනු විට සිසිල් බීම වර්ග ගෙන පානය කරනවා. නමුත් ඔබ කිසි දිනෙක සිතුවේද එහි අන්තර්ගත සංයෝග කවරේද යන්න පිලිබදව? Coca cola හි බහුලවම අන්තර්ගත සංයෝගය වන්නේ orthophosphoric acid ය. මෙහි පවතින අධික ආම්ලිකභාවය නිසා ඒවා ගබඩා කිරීම සදහා මල නොකන විශේෂ තටාක නිර්මාණය කර තිබේ. ඉතින් මදකට සිතන්න මෙවැනි සංයෝගයක් ඔබගේ දේහය තුලට ඇතුළු කර ගැනීම කෙතරම් භයානකද කියා.

ඇමරිකාවේ බොහෝ ආයතන වල ඇති යන්ත‍්‍ර සුත‍්‍ර සහ වාහන වල එන්ජීන් සේදීම සදහා Coca cola භාවිතා කරයි. එමෙන්ම Coca cola මගින් ඇමරිකාවේ පොලිස්වරුන් අනතුරුවලින් පසුව පාරවල් වල ඇති ලේ පල්ලම් ඉවත් කිරීමටද භාවිතා කරයි. එමෙන්ම වාහන බැටරි වල ඇති මලකඩ ඉවත් කිරීමට සහ නොයෙකුත් මෙවැනි ක‍්‍රියා සදහා මෙය භාවිත කරයි.

එම නිසා Coca cola යනු අතිශයින්ම වැදගත් සංයෝගයකි. නමුත් එය පානයට නම් කිසිසේත්ම සුදුසු නැත. වැඩි විස්තර සදහා පහත වීඩියෝ දර්ශනය නරඹන්න.

Share this

Related Posts

Previous
Next Post »